Mar
09
පසුගිය දින දෙක තුළදී සිරියා ආරක්ෂක අංශ සාමාන්‍ය වැසියන් දහසකට අධික සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බවට චෝදනා එල්ලවනවා. සිරියා අන්තර්වාර රජයේ ආරක්ෂක අංශ හා හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත කණ්ඩායම් අතර වයඹ දිග සිරියාවේ නගර කිහිපයකදී ගැටුම් හටගෙන තිබෙනවා. ගැටුම් අතරතුරදී සිරියා ආරක්ෂක අංශ අලවයිඩ් සුළුතර ජන කණ්ඩායමට අයත් පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති […]
The post සිරියා ආරක්ෂක අංශ සාමාන්‍ය වැසියන් ඝාතනය කර ඇති බවට චෝදනා appeared first on ITN News.
Post a Comment