Mar
03
බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය වාර්තාගත අවම මට්ටමකට ළඟා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය වාර්තාගත අවම මට්ටමකට ළඟා වී ඇත්තේ පසුගිය වසරේදී බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. එය කොවිඩ් ආරම්භ වූ 2019 වසරට පෙර පැවති තත්ත්වයට වඩා තරමක් අඩු බව විද්‍යාඥයින් පවසනවා. කෙසේ වෙතත් තරුණ හා වැඩ කරන වයස්වල මරණ අනුපාතයේ […]
The post බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය අවම මට්ටමක appeared first on ITN News.
Post a Comment