Mar
03
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ සහ කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ […]
The post ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කරයි appeared first on ITN News.
Post a Comment