Mar
22
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේදී රෝහලෙන් පිටව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය පෙබරවාරි 14 වෙනිදා ස්වසන පද්ධතියේ ඇතිවූ ආබාධයක් හා නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරුණා. පසුගිය සති පහක පමණ කාලය තුලදී උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වූවද මේ වන විට පාප් වහන්සේ සුවය ලබා ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් […]
The post පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට සූදානම් appeared first on ITN News.
Post a Comment