Mar
23
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ලකර ගුවන් ප්‍රහාරයන් හේතු වෙනුයි ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස හැඳින්වෙන සලාහ් අල් බාඩවීල් කාන් යුනිස් ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය ද තහවුරු කර තිබෙනවා. ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳද […]
The post ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් දේශපාලන අංශ නායකයා ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment