Mar
23
දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල පැතිර යන ලැව්ගිනි හේතුවෙන් එරට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊයේ (22) රාත්‍රිය වන විට ලැව්ගින්නෙන් 25%ක් පාලනය කර ඇති බවයි කොරියානු වන සංරක්ෂණ සේවය සඳහන් කළේ. මෙම පැතිර යන […]
The post දකුණු කොරියාවට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි appeared first on ITN News.
Post a Comment