Mar
23
සුඩාන රජයේ හමුදා එරට මහ බැංකුවේ බලය ද යළි අත්පත් කර ගැනීමට සමත්වී තිබෙනවා. සුඩාන කැරලිකාර කණ්ඩායම් සතුව තිබූ එරට මහ බැංකු මූලස්ථානයේ බලය මෙලෙස යළි අත්පත් කර ගැනීමට සුඩාන හමුදාවට හැකිවූයේ ජනාධිපති මන්දිරයේ බලය අත්පත්කරගෙන දිනකට පසුවයි. කාටූම් නගරයේ බොහෝ ප්‍රදේශවල බලය මේ වන විට තම පාලනය යටතේ පවතින බව සුඩාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා […]
The post සුඩාන හමුදාව එරට මහ බැංකුවේ බලය යළි අත්පත් කර ගනී appeared first on ITN News.
Post a Comment