Mar
21
ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන යුක්‍රේනය හා රුසියාව අතර සාකච්ඡා ලබන සතියේ දී සෞදි ආරාබියේ දී පැවැත්වීමට නියමිතයි. ලබන සතියේ සෞදි ආරාබියේ පැවැත්වෙන සාකච්ඡා සඳහා යුක්‍රේනය සහ රුසියාව තම සහභාගීත්වය තහවුරු කර තිබෙනවා. ලබන සඳුදා එම සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදි අර්ධ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති. එමෙන්ම කලු මුහුදේ වෙළඳ නෞකාවන් හි […]
The post යුක්‍රේන – රුසියා සාකච්ඡා ලබන සතියේ appeared first on ITN News.
Post a Comment