Mar
21
එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළ අසල කර්මාන්ත ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් ඇණහිට තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කෙරුණා. හිත්‍රෝ ගුවන් තොටුපළ ආසන්නයේ කම්හලක ඇති වූ ගින්න හේතුවෙන් යුරෝපයේ රටවල් රැසකට ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් අත්හිටුවීමට හිත්‍රෝ ගුවන් තොටුපළ කටයුතු කළා. මේ හේතුවෙන් ගුවන් මගීන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් පීඩාවට පත්වුණා. කෙසේ […]
The post හීත්‍රෝ ගුවන් ගමන් යළි ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment