Mar
07
ඇල්ප්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා හමා යන අතර ඉදිරියේදී අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය දකුණු ක්වීන්ස්ලන්තයට සහ උතුරු නිව් සවුත්වේල්ස් ප්‍රදේශවලට බලපානු ඇතැයි විශ්වාස කරන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. එම ප්‍රාන්ත දෙකෙහි 80,000කට වැඩි පිරිසක් විදුලිය විසන්ධි කෙරුණු අතර තවත් දස දහස් ගණනක් ඉවත් කෙරුණා. පාසල් […]
The post ඇල්ප්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය හරහා හමා යයි appeared first on ITN News.
Post a Comment