Mar
06
දකුණු දිග යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බලශක්ති මධ්‍යස්ථානයක් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සති 2 ක් තුළ බලශක්ති යටිතල පහසුකම් මධ්‍යස්ථානවලට එල්ල වූ 04 වන ප්‍රහාරය මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් විදුලිබල සැපයුමට හා ජල සම්පාදනයට ද බලපෑම් එල්ල කර […]
The post යුක්‍රේනයේ ඔඩෙසා කලාපයට රුසියාවෙන් ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment