Mar
12
ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක සිරකරුවන් 50කට වැඩි පිරිසක් පළා ගොස් තිබෙනවා. පසුගිය මාර්තු 10 වනදා ඉන්දුනීසියාවේ ආචේ හි කුටකානේ බන්ධනාගාරයෙන් මෙලෙස රැඳවියන් 53 දෙනෙකු පැනගොස් ඇති බවයි එරට මාධ්‍ය අද වාර්තා කළේ. එම බන්ධනාගාරයේ ප්‍රධාන දොරටු කඩා දමමින් ඔවුන් පළා ගොස් තිබුණා. සිරකරුවන් වහලය හරහා දිව ගොස් ප්‍රදේශයේ වෙළෙඳසල් මතට පැන පලා යන ආකාරය දර්ශනවල දැක්වෙනවා. කෙසේ […]
The post ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක සිරකරුවන් පිරිසක් පළා යයි appeared first on ITN News.
Post a Comment