Mar
12
ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහි ශ්‍රම බලකායෙන් අඩක් කපා හැරීමට සැලසුම් කර තිබෙනවා. ට්‍රම්ප් පරිපාලනය ෆෙඩරල් ආන්ඩුවේ තනතුරු කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ යටතේයි එරට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් අඩක් පමණ කපා හැරීමට සැලසුම් කර ඇත්තේ. එළඹෙන මාර්තු 21 වනදා සිට 2,100 කට ආසන්න පිරිසක් අනිවාර්ය නිවාඩු යැවීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් සේවයෙන් […]
The post ඇමරිකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ශ්‍රම බලකායෙන් අඩක් කපා හරියි appeared first on ITN News.
Post a Comment