Mar
11
රුසියාව සමග දින 30ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේනය සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෞදි අරාබියේ පැවති ඇමෙරිකා-යුක්රේන සාකච්ඡාවලින් පසුව, ඇමරිකාව යෝජනා කරන ලද රුසියාව සමඟ දින 30 ක වහාම සටන් විරාමය පිළිගැනීමට තමන් සූදානම් බව යුක්රේනය පවසා තිබෙනවා. තමන් රුසියාවටත් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බව ඇමරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවා. එය […]
The post රුසියාව සමග සටන් විරාමයකට යුක්රේනය සූදානම් appeared first on ITN News.
Post a Comment