නව රජයේ මාධ්‍ය ප්රකාශකවරුන්ගේ පළමු ප්රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වෙනවා.
හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මහින්ද සමරසිංහ මහත්වරුන් නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කිරිමටයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තීරණය කළේ. ඒ අනූව ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් පළමු ප්රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වෙන බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළා.
Post a Comment