හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුලු විත්තිකරුවන් හතරදෙනා අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකිරිම පිලිබද නියෝගය ලබන 2 වනදා ප‍්‍රකාශ කරන බවයි කොලඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දැනුම් දුන්නේ. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන අයයි ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝජනය කළේ.
Post a Comment