තවත් රාජ්ය ආයතන දෙකකට වැඩබලන සභාපතිවරුන් පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙනවා.
මේ අනුව ජාතික චිත්රපට සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස සනත් වීරසූරිය මහතා පත් කර සිටිනවා. සැලසිනේ ආයතනයේ වැඩබලන සභාපති ලෙස පත් කර ඇත්තේ ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතායි.
Post a Comment