කොළඹ කොටස් වෙළෙද පොල මිල දර්ශකය විශාල වර්ධනයක් වාර්තා කළා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් සහ එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා විස්ස දර්ශකය ඒකක 125 කින් වැඩිවී තිබෙනවා. එය පසුගිය දිනට සාපේක්ෂව සියයට දෙකක සහ සියයට හතරක වර්ධනයක් ලෙසයි සටහන් වන්නේ. ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියනය සීමාව ඉක්මවා තිබෙනවා.
Post a Comment