ලොව පුරා මුහුදු ජල මට්ටම ඉහළයාම විද්‍යාඥයන් අපේක්ෂා කළ මට්ටමට වඩා සීග්‍රයෙන් සිදු වන බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.
ගොඩබිම ඛාදනය වීමද අපේක්ෂා කළ මට්ටමට වඩා වේගයෙන් සිදු වන බවයි එම වාර්තාවේ සදහන් වන්නේ. පොසිල ඉන්ධන දහනය හේතුවෙන් ඇති වී තිබෙන පාරිසරික අසමතුලිතතාව මෙම තත්ත්වයට හේතුවක් බවයි පර්යේෂනයේ නියැලි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් භයානයක අතුරු ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවන බවද එම වාර්තාවේ සදහන්.
Post a Comment