ජල උමං දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරිමට චීනයේ අවධානය යොමුකර තිබෙනවා.
මේවන විට ව්‍යාපෘතිය සැලසුම් කර අවසන්. ෂැන්හයි සිට සූසෑන් දක්වා මාර්ගය ඉදිකරන බවයි ඔවුන් පවසන්නේ. උමගේ දිග කිලෝමීටර 77 ක්.
2005 වසරේ සිදුකළ ශක්‍යතා අධ්‍යයනයකට අනුවයි වැඩපිවෙළ ක්‍රියාත්මක වන්නේ.
පැයට කිලෝමීටර 250 ක වේගයකින් දුම්රිය ධාවනය කිරිමේ පහසුකම් හිමිවන බවයි බලධාරින් සදහන් කළේ.
Post a Comment