කාලගුණ විපර්යාස පාලනය සඳහා යුරෝපා සංගමය නව සැළසුමක් සකස් කර තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වෙන කාලගුණ විපර්යාස පිළිබඳ සමුළුවේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරිමට නියමිතයි. ව්‍යාපාර සහ අනෙකුත් ආර්ථික කටයුතුවලදී පරිසරය ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක වීමට යෝජනා ඉදිරිපත් කරන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ. සාමාජික රටවල් ඒ පිළිබඳ දැනුවත් කිරිමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා.
Post a Comment