ලැව්ගිනි වලින් ඔස්ටේ‍්‍රලියාවේ ක්වින්ස්ලන් ප‍්‍රාන්තයට බරපතල හානි සිදුවුණා.
අධික උණුසුම් කාලගුණ තත්වය පවතිනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වාදුන්නේ. ප‍්‍රදේශ රැසක ලැව්ගිනි වලින් මේ වනවිට භෙක්ටාර පන් ලක්ෂ විසි දහසකට වැඩි භූමි ප‍්‍රදේශයක් විනාශවී තිබෙනවා. ලැව්ගිනි තත්වය තවදුරටත් පැතිර යාහැකි බවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment