පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප‍්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව පුදකළා. ඒ දේහය තැන්පත් කර ඇති ගාල්ල උඩුගම නිවසේ දී. මඩකලපුව – වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදි ඉන්දික ප‍්‍රසන්න විරුවා ඝාතනයට ලක්වුණා. ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතින්ට හා පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරින්ට ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා සාතිශය සංවේගය පළකර තිබෙනවා.
Post a Comment