Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ විරෝධතාවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 133 දක්වා ඉහළට  

Add comments

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව ප්‍රංශයේ ප්‍රදේශ රැසක පැවැත්වූ විරෝධතාවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 133 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මධ්‍යම පැරීසියේ ඇතිවූ කලහකාරී විරෝධතාව අතරතුර විරෝධතාකරුවන් ගොඩනැගිලි හා රථවාහන රැසකට ගිනි තබා විනාශ කර තිබෙනවා. විරෝධතාකරුවන් 400 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන් වන්නේ. ඉන්ධන බද්ද හේතුවෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමිනුයි ප්‍රංශ වැසියන් තුන්වන සතියටත් මෙම විරෝධතාවල නිරත වුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG