Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම්  

Add comments

කැලිෆෝනියාවේ ලැව්ගිනි වලින් අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බව එරට බලධාරීන් ප‍්‍රකාශ කළා.

කැලිෆෝනියාවේ ඇතිවූ දරුණුතම ලැව්ගිනි තත්වයෙන් මියගිය ගණන 88 ක්. නිවාස දහඅට දහසක් විනාශවී තිබෙනවා. ඒවායේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට කි‍්‍රයාත්මකයි. අවදානම් තත්වය හේතුවෙන් ජනතාව ඉවත් කළ ප‍්‍රදේශ වලට යළි ජනතාවට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG