ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට දින 07 ක් නොකඩවා ඇද හැළුණු වර්ෂාවෙන් නිවාස 20000 ක් පමණ යටවී තිබෙනවා.
ඉන් පුද්ගලයින් 1100 ක් පමණ අවතැන් වී සිටිනවා. ප්‍රදේශ රැසකට විදුලියද ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ. විපතට පත් ජනතාව මුදාගැනීම සදහා සහන කණ්ඩායම් මේ වන විටත් යොදවා තිබෙනවා. ඉදිරියේදී අධික සුළං තත්ත්වයක් ඇති විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු ඇගවීම්ද නිකුත් කළා.
Post a Comment