කැලිෆෝනියාවේ නිවසක් මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
යානය කඩා වැටීමත් සමග හටගත් ගින්නෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
Post a Comment