Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යම පළාතේ රෝහල් 10 කට ගිලන් රථ  

Add comments

මධ්‍යම පළාතේ රෝහල් දහයක් සඳහා ගිලන් රථ ප‍්‍රදානය අද සිදුවුණා.

ඒ පළාත් ආණ්ඩුකාර මෛති‍්‍ර ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්. නවීන පහසුකම් වලින් සමන්විත ගිලන් රථයක වටිනාකම රුපියල් මිලියන 15 ක්. තවත් ගිලන් රථ 14 ක් රෝහල් සඳහා බෙදා දීමට ද තීරණය කර තිබෙනවා. පළාතේ දුෂ්කරතම ප‍්‍රදේශවල රෝහල් සඳහා ඒවා ලබාදීමයි සැලසුම.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG