Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට සහන  

Add comments

රස්ත කි‍්‍රයා හේතුවෙන් දුබලතාවට පත්ව විශ‍්‍රාම ගිය හෝ සේවය අවසන් කළ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට සහන සැලසීමට තීරණය කර තිබෙනවා.

තම සේවා කාලය සම්පූර්ණ කර විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 1573 දෙනෙකුට සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර හිමි වුණා. තවත් එවැනි විශ‍්‍රාමික ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් 792 දෙනෙකුට සහන සැලසීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා යෝජනාව ඉදිරිපත් කළ බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG