Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමේ තීරණයක්  

Add comments

කොළඹ ප‍්‍රදේශ රැසකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවිමට තීරණය කර තිබෙනවා.

පෙබරවාරි නවවන සෙනසුරාදා පස්වරු 9.00 සිට ඉරිදා පස්වරු 3.00 දක්වා එය කි‍්‍රයාත්මක බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. කොළඹ 01 , කොළඹ 13 , 14 සහ 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්. පිටකොටුව ප‍්‍රදේශයට ද අඩුපීඩනයක් යටතේ ජලය සපයන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG