රුබෙල්ලා ව්‍යප්ත වීම පාලනය කළ රටක් ලෙස රුසියාව හඳුනාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද තහවුරු කළා.
එය සනාථ කෙරෙන ලිපි ලේඛන රුසියාවට ලබා දුන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප‍්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. වසර තුනක් ඇතුලත රුසියාව ලැබු ප‍්‍රගතිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව තිබෙනවා. ඉදිරියටත් රුසියාවට අවශ්‍ය සහය ලබා දෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Post a Comment