කාලගුණ විපර්යාස හේතුවෙන් ඉන්දියාවේ හින්දු කුෂ් සහ හිමාලයා කදුකර ප්‍රදේශවල පවතින ග්ලැසියර් දියවීම සීග්‍රයන් සිදු වන බව නව වාර්තාවකින් හෙලිව තිබෙනවා.
මෙම නව වාර්තාවෙන් පෙන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වේගයකින් නිකුත් වීම හේතුවෙන් මෙම දැවැන්ත ග්ලැසියර් තුනෙන් දෙකක් ඉතා ඉක්මනින් දියවී යා හැකි බවයි. මෙම සියවසේදී ලෝකයේ උනුසුම සෙල්සියස් අංශක එකයි දශම පහකින් ඉහළ ගියහොත් මෙම ග්ලැසියර් ප්‍රමාණය තුනෙන් එකක් ලෙස දියවීම සිදුවන බවද එම වාර්තාව පෙන්වා දෙනවා. මෙලෙස ග්ලැසියර් දියවීම නිසා රටවල් 08 කට පමණ ජලගැලීම් හේතුවෙන් අවධානම් තත්ත්වයක්ද මතුවිය හැකි බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Post a Comment