Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලාවේ අර්බුද උත්සන්න වෙයි  

Add comments

සිවිල් යුද තත්ත්වයක් රට තුළ ඇති නොවන බව වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපතිවරයාගේ අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින්.

විපක්ෂ නායකයාට සහාය ලබාදෙන බවයි ඇමරිකාව සහ යුරෝපයේ රටවල් රැසක් ප‍්‍රකාශ කර තිබෙන්නේ. මේ වනවිටත් විශාල පිරිසක් උද්ඝෝෂණවල නිරතව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඒ අනූව ගැටළුකාරි වාතාවරණය තවත් උත්සන්න වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG