Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධන නව වැඩසටහන් රැසක්  

Add comments

සංචාරක ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධන නව වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

2025 වනවිට ඇමරිකා ඩොලර් මිලියන 285ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරිමයි මෙහි අරමුණ. ආකර්ශනීය ස්ථාන පිළිබඳව දැනුවත් කිරිමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබෙනවා. එක් එක් රටවල ඒ සඳහා ප‍්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG