Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීති විරෝධී දුම්වැටි කාටුන් තොගයක් අත්අඩංගුවට  

Add comments

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි කාටුන් 142 ක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු තුළ තිබියදීයි මේවා සොයා ගැනුණේ. එහි දුම්වැටි විසිඅටදහස් හාරසියයක් තිබු අතර එහි වෙළෙදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15 ඉක්මවන බව රේගු නිලධාරීන් සදහන් කළා. එම දුම්වැටි තොගය රාජසන්තක කෙරුණා. සැකකරුවන්ට රුපියල් දස දහසක දඩයක් නියම කළ බව කටුනායක නියෝජ්‍ය ‍රේගු අධ්‍යක්ෂ විපුල මොපිටිය මහතා ප්‍රකාශ කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG