පේරු රාජ්‍යයේ මාර්ගයක හදිසියේ ගොඩබැස්වූ සැහැල්ලු ගුවන් යානයක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පේරු රාජ්‍යයේ ලීමා නගරයේ මාර්ගයකටයි මෙම සැහැල්ලු ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙන්නේ. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක් මතට ගුවන්යානය ගොඩ බස්වා තිබෙනවා. අනතුර හේතුවෙන් සැහැල්ලු ගුවන් යානයේ නියමුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කෙරුණා. මෙලෙස ගුවන් යානය හදිසියේ ගොඩබැස්ව වීමට හේතුව මෙතෙක් හෙලිව නැහැ.
Post a Comment