Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

විදේශයක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේදීයි.

සැකකරු සතුව තිබී සජීව පතුරොම් 12 ක්, පිහි 5 ක්, කෙටේරියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ පතුරොම් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. ඔහු අද පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG