Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යම අපි‍්‍රකා රජය කැරලිකරුවන් සමඟ ගිවිසුමකට  

Add comments

මධ්‍යම අපි‍්‍රකා ජනරජය සහ කැරලිකරුවන් අතර ගිවිසුමකට එකඟතාව පළව තිබෙනවා. ඒ සුඩානයේ පැවැති සාකච්ඡා වලින් පසුවයි.

කැරලි කණ්ඩායම් 14 ක් ගිවිසුමට එකඟතාව පළකර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. මධ්‍යම අපි‍්‍රකා ජනරජයේ මෙහෙයුම් සිදුකරන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ අපි‍්‍රකා සංගමය ඒ බව නිවේදනය කළා.මෙය ඉතා වැදගත් දිනයක් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG