ඉන්ධන හලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වුණා.
මුහුණු ආවරණ පැළඳ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් කොල්ලකා පළාගොස් තිබෙනවා. ඒ දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දියේ පිහිටි ඉන්ධන හලකින්. ඔවුන් අහසට වෙඩි තබා සේවයකයන් බියගන්වා මුදල් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
Post a Comment