Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි මාස කිහිපය තුළ ඖෂධ හිඟය අවසන්  

Add comments

ඉදිරි මාස කිහිපය තුළ ඖෂධ හිඟය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG