දූෂණ මැඩපැවැත්වීම සඳහා ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කළා.
අල්ලස හා දූෂණය තුරන් කිරීමට සියලු ආයතන බලගැන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනූව ක‍්‍රියාකාරී සැලැස්ම 2019 – 2023 කාලය තුළ ක‍්‍රියාත්මක කිරීම අරමුණ බවයි රජය පවසන්නේ. පාර්ශව ගණනාවකගේ අදහස් යෝජනාද මේ වන විට ලැබී තිබෙනවා.
Post a Comment