Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් ඔප්පු දස ලක්ෂයක්  

Add comments

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෙරෙනවා. ඒ වෙනුවෙන් දැනුවත් කිරීම ගාල්ල හිනිදුම ප්‍රදේශයේ දී සිදු කෙරුණා.

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ ආසන මට්ටමින් දැනුවත් කිරීම් සිදු කෙරෙනවා. එහිදී පවතින ඉඩම් ගැටලු සහ ඒවාට ලබා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද ජනතාව දැනුවත් කෙරෙනවා. ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති වැඩසටහනට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධීක්ෂණ මන්ත්‍රි පියසේන ගමගේ යන මහත්වරුන්  ඇතුළු පිරිසක් එක්වුණා. ඉඩම් අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම ප්‍රදේශයේ ජනතාවට ඇති ඉඩම් ගැටලු හදුනාගැනීම සිදු කෙරුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG