Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් කිහිපයක් සමඟ ගුවන් සේවා ගිවිසුම්  

Add comments

රටවල් කිහිපයක් සමඟ ගුවන් සේවා ගිවිසුම් අත්සන් තබන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරගැනීමයි අරමුණ. ඇෆ්ගනිස්ථානය, කටාර් රාජ්‍යය, ඊශ‍්‍රායලය සහ සිම්බාබ්වේ රාජ්‍යය සමඟ එම ගිවිසුම් වලට එළඹීමටයි නියමිත. මෙරට සංවර්ධන කි‍්‍රයාවලියට දායක වන පරිදි ගිවිසුම් කි‍්‍රයාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG