Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයක්  

Add comments

සියලු පළාත් සභා මැතිවරණ එකමදිනයක පැවැත්වීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහහතා ප‍්‍රකාශ කළා.

එභෙත් මැතිවරණය පැවැත්වෙන දිනය තමන්ට තනිව තීරණය කළ නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එය සියලු දේශපාලන පක්ෂවල එකතුවෙන් සිදුවන සාමුහික ක‍්‍රියාවක්. කොටස් වශයෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම වංචා දූෂණ රැසකට හේතු වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG