වසර 15කට පසු මෙරට බිහිවන දැවැන්තම ආයෝජන කලාපය බිංගිරිය,වතුවත්ත ප්‍රදේශයේදී ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.
ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ කුලියාපිටිය, බිංගිරිය ශ්‍රී සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ තෙමහල් තාක්ෂණික පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ හා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. රුපියල් ලක්ෂ 600ක මුදලක් මේ සදහා වැය කර තිබෙනවා. ජනතා නියෝජිතයින් සහ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර,
Post a Comment