Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරගහකන්ද ජලාශය ආශි‍්‍රතව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්  

Add comments

මොරගහකන්ද ජලාශය ආශි‍්‍රතව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

ජලාශයේ මාළු ඒ සඳහා භාවිත කරන බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ හේමන්ත ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේ. මාතලේ දිස්ති‍්‍රක්කයේ සමස්ථ වැව් පද්ධතියෙන් වාර්ෂිකව නිෂ්පාදනය කරන මත්ස්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් දහසක්. මොරගහකන්ද ජලාශය හරහා මෙටි‍්‍රක් ටොන් තුන් දහසක් ඊට එක් කිරීමයි අරමුණ. මොරගහකන්ද දිරිය ධීවර සංවිධානයට ධීවර බෝට්ටු 50 ක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් හේමන්ත ජයසිංහ මහතා මේ බව සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG