Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිලියන ගණනක බැතිමතුන් ඉන්දියාවේ කුම්භමේලා සැණකෙළියට  

Add comments

ඉන්දියාවේ කුම්භමේලා සැණකෙළියට මිලියන ගණනක බැතිමතුන් සහභාගීවී සිටිනවා. ගංඟා ආශි‍්‍රතව දින 6 ක කාලයක් සැණකෙළිය පැවැත්වීමටයි නියමිත.

මිනිසුන් එක්රැස් වන ලොව විශාලතම සැණකෙළිය ලෙස මෙය සැලකෙනවා. ඉන්දියාවේ සෑම ප‍්‍රදේශයකින්ම පැමිණෙන බැතිමතුන්ගෙන් මෙම සැණකෙළි භූමිය පිරී පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG