Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැලීමෙන් පීඩාවට පත් ඔස්ටේ‍්‍රලියා ජනතාව යළි නිවෙස් වෙත  

Add comments

ජල ගැලීමෙන් පීඩාවට පත් ඔස්ටේ‍්‍රලියා ජනතාව යළි නිවෙස් වෙත පැමිණීම අද ආරම්භ වු බව එරට මාධ්‍ය වාර්තා කළා.

ඊසාන දිග ඔස්ටේ‍්‍රලියාවටයි අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වුණේ. සති දෙකක් පුරා ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසු විපතට පත් ප‍්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ද යළි ආරම්භ කර තිබෙනවා. දහස් සංඛ්‍යාත පිරිසකට තවමත් විදුලිබලය ඇණහිට ඇති බවයි ඔස්ටේ‍්‍රලියා වාර්තා සඳහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG