Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඒඩ්ස් තුරන් කරන බව ට‍්‍රම්ප් කියයි  

Add comments

වසර දහයක් ඇතුලත එච් අයි වී ඒඩ්ස් රටින් තුරන් කිරීමට කටයුතු කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් කාර්යක්ෂමව කි‍්‍රයාවට නංවන බවයි ඔහු පෙන්වා දෙන්නෙ. ප‍්‍රාන්ත විස්සක ජනතාව දැනුවත් කිරීම මුල් අදියරේදි සිදුවනවා. රට මුහුණදෙන ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් ලෙසයි එච් අයි වි ඒඩ්ස් හඳුනාගෙන තිබෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG