රුසියාව නව මිසයිල පද්ධතියක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
රුසියාව සහ ඇමෙරිකාව අතර යුද අවි පාලන ගිවිසුම අත්හිටුවීමත් සමගයි රුසියාව නව මිසයිල පද්ධතිය පිහිටුවීමට සැලසුම් කර තිබෙන්නේ. එම ගිවිසුමට අනුව මීට පෙර දෙරට අතර කෙටි හා මධ්‍යම දුර මිසයිල භාවිතය තහනම් කර තිබුණා. මෙම ගිවිසුමට එළඹුනේ 1987 වර්ෂයේදී යි.
Post a Comment